World Center
මුහුණට මුහුණ සාකච්ඡාවක් ඉල්ලා සෙලෙන්ස්කිගෙන් පුටින්ට ලිපියක්
යුක්රේන - රුසියා යුද්ධය අවසන් කිරීමේ නවතම පියවරක් ලෙස යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත ලිපියක් යොමු කර තිබේ. රුසියාව ද එම ලිපිය ලැබුණු...


දිල්ලියේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පිහිටි හෝටලයක අද (ජූනි 03) ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති...

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට, අමෙරිකාවෙන් 12.5%ක අමතර ආනයන බද්දක්
බලහත්කාර ශ්‍රමයෙන් (forced labour) නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ ආනයනය කිරීම තහනම් කිරීමට සහ එම තහනම නිසි පරිදි බලාත්මක කිරීමට අපොහොසත් වීම...

ඊශ්‍රායල - හිස්බුල්ලා ප්‍රහාර නතර කිරීමට ට්‍රම්ප් මැදිහත් වෙයි
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ හිස්බුල්ලා සංවිධානයේ නායකයින්ගේ නියෝජිතයන් සමඟ සිදුකළ සාකච්ඡාවලින් පසු, බේරූට් වෙත එල්ල කිරීමට තිබූ දැවැන්ත ප්‍රහාරය...

'දුව උදේට කතා කරන්නම් කියලා, ෆෝන් එක තිබ්බා. ඊට පැය කීපයකට පස්සෙ, පොලිසියෙන් කතා කළා දුව නැතිවෙලා කියලා' - ඉන්දියාවේදී ඝාතනය කෙරුණු ලාංකික තරුණිය ගැන මව කියන කතාව
පසුගිය සෙනසුරාදා (මැයි 30) රාත්‍රියේ චෙන්නායි, කොයියම්බේඩු (Chennai’s Koyambedu) ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක පිහිටි මත්පැන්හලක් තුළ කණ්ඩායම් දෙකක් අතර ඇති...

බේරූට්හි හිස්බුල්ලා බලකොටුවලට, ප්‍රහාර එල්ල කිරීමට නෙතන්යාහු නියෝග කරයි
හිස්බුල්ලා ත්‍රස්ත කණ්ඩායම විසින් ලෙබනනයේ පවතින සටන් විරාම ගිවිසුම් දිගින් දිගටම උල්ලංඝනය කරමින් ඊශ්‍රායල නගර සහ වැසියන් ඉලක්ක කර ප්‍රහාර...
