Local Center
පොහොර සහනාධාරය රුපියල් 30,000 දක්වා වැඩි කිරීමට තීරණය කෙරේ
වෙළඳපොළ මිල කොතරම් ඉහළ ගියත්, වී වගාවට අවශ්‍ය යූරියා 50 KG පොහොර මිටියක් මෙම කන්නය පුරාම රුපියල් 10,200කට ලබාදීම සඳහා රජය තීරණය කර ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික...


ජගත් පරිසර දින ජාතික සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
2026 ජගත් පරිසර දින ජාතික සැමරුම ‘දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළගැසෙමු’ තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක...

හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ විධායක කමිටුව රැස්වෙයි
පොදුජන පෙරමුණේ විධායක කමිටු රැස්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබේ. ඒ නෙළුම්මාවතේ පිහිටි පොදුජන පෙරමුණ පක්ෂ...

ඩෙංගු රෝගයෙන් මරණ 19ක් – වැඩිම රෝගීන් බස්නාහිර පළාතෙන්
පවතින වැසි සමග ඩෙංගු රෝගයේ වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. මේ වසරේ ගතවූ කාල සීමාව...

ලාෆ්ස් ගැස් මිලත් වෙනසක් නොවේ
ජුනි මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකරන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි. ඒ අනුව කිලෝ 12.5 ගෑස්...

කපිල චන්ද්‍රසේනගේ අබිරහස් මරණය - මරණයට පෙර සිදුවීම් පෙළ සාක්ෂි විභාගයේදි අනාවරණය වේ
පසුගිය දා අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ඔහු...
More In Local

අසාද් මවුලානාගේ ප්‍රකාශ මත සලේ සම්බන්ධ විමර්ශන නීති විරෝධීයි – අභියාචනාධිකරණයේදී නීතිඥයින් කරුණු දැක්වෙයි
විවෘත වරෙන්තු ලබා විදේශයක සරණාගතයෙකු වශයෙන් ජීවත් වන අසාද් මවුලානා නැමැති පුද්ගලයා බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට සිදුකළ ප්‍රකාශයක් මත රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානීන් සුරේෂ් සලේ මහතා ...
2 days ago

මුල් ළමාවිය සංවර්ධනය ජාතියක අනාගතය ගොඩනගන ආයෝජනයක් - අධිකරණ අමාත්‍ය
නීතියෙන් මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය නතර කළ හැකි වුවද ඉල්ලුම නැවැත්වීම සමාජයේ වගකීමක් වන බවත් මුල් ළමාවිය අසාර්ථක වුවන් බහුතරයක් බන්ධනාගාරගත වී සිටින බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ...
2 days ago

සුරේෂ් සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීම පිළිබඳ නියෝගය ජූනි 10 දා
හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේට අදාළව ඉදිරිපත් කර ඇති මනෝ වෛද්‍ය විශේෂඥ වාර්තා පිළිගත නොහැකි බව නීතිපති දෙපාර්තමේන්තුව සහ අගතියට පත් පාර්ශවය අද (04/06) අධිකරණයේදී ප්‍රකාශ කළා. අද...
2 days ago

යුනිසෙෆ් විධායක මණ්ඩල නියෝජිත පිරිස අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි
ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) විධායක මණ්ඩල නියෝජිත පිරිස ජුනි 04 වැනිදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. නියෝජිත පිරිස පිළිගත් අග්‍රාමාත්‍ය...
2 days ago

සෙනෙහසේ කැදැල්ලේ අධ්‍යක්ෂ රිමාන්ඩ්
හොරණ - බටගොඩ වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි අධ්‍යක්ෂවරයා ලබන 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ, හොරණ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ...
Featured2 days ago

සලේ මනෝ වෛද්‍යවරුන් ඉදිරියේ රඟපාලා. මනෝ වෛද්‍ය විශේෂඥ වාර්තා පිළිගත නොහැකියි - දිලීප පීරිස් අධිකරණයට කියයි
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මානසික වෛද්‍යවරුන් ඉදිරියේ රංගනයක නිරතවී ඇති බවත් ඔහුට අදාළව ඉදිරිපත් කර ඇති මනෝ වෛද්‍ය විශේෂඥ වාර්තා පිළිගත නොහැකි බවත් නීතිපති දෙපාර්තමේන්තුව සහ...
2 days ago